2020-09-21
නිවසේ සිට කරන වැඩ – Work From Home

Work From Home – Niwase Sita Karana Weda- නිවසේ සිට කරන වැඩ
Buy this image here
ආහාර පිසීම – Cooking – Ahara Pisima
ගෙදරට අවශ්‍ය බඩු ගෙන ඒම – Bringing the necessary items home – Gedarata Badu Regena Ema.
නිවස පිරිසිදු කිරීම -House Cleaning – Niwasa Pirisidu Kirima.
මල් පැල වලට වතුර දැමීම – Watering the flowering plants – Mal Pela Walata Wthura Demima
පිඟන් සේදීම – Washing Dishes – Pigan Sedima.
රෙදි සේදීම – Washing clothes – Redi Sedima.