2020-09-28
Wild Animals-කැළයේ සිටින සතුන්

Wild Animals- Kalaye Sitina Sathun-කැළයේ සිටින සතුන්
Buy this image here
සිංහයා – Lion – Sinhaya
කොටියා – Tiger – Kotiya
කිඹුලා – Crocodile – Kimbula
රාජාලියා – Eagle – Rajaliya
මුවා – Deer – Muva
හාවා – Rabbit – Hava
අලියා -Elephant – Aliya
ගෝනා – Sambra Deer – Goona