Traffic Signals-ගමනා ගමන සංඥා

Traffic Signals- Gamna Gamana Sanya-ගමනා ගමන සංඥා
Buy this image here
විධාන සංඥා-Command Signals
වම් පැත්තට හැරවිය යුතුය-Should Turn To the Left-Wam Peththata Haerawiya Yuthuya
දකුණු පැත්තට හැරවිය යුතුය-Should Turn To The Right-Dakunu Paeththata Haerawiya yuthuya
කෙළින්ම ම ඉදිියට ගමන් කළ යුතුය-Must Go Straight Ahead-Kaelinma Idiriyata Gaman kala Yuthuya
අනිවාර්ය වටරවුම-Mandatory Roundabout-Aniwarya Wata Rawuma
ප්රමුඛතා සංඥා-Priority Signals
මාර්ගය ඉඩදෙනු-Let The Road-Margaya Idadenu
නවතිනු-Stop-nawathinu
ආරක්ෂා කර නොමැති දුම්රිය හරස් මාර්ගය-Unprotected Railway Crossing-Araksha Kara Nomethi Dumbriya Margaya
ප්රමුඛතා මාර්ගය-Priority Route-Pramukatha Margaya
තොරතුරු සංඥා-Information Signals
තනි අතට ගමන් කරන මාර්ගය-One-Way Street-thani Athata Gaman Karana Margaya
රෝහල-Hospital-Rohala
වාහන නවත්තන ස්ථානය-Parking Lot-Wahana Nawathwana Isthanaya
බස් රථ නැවතුම-Bus Stop-Bus Ratha Naewathuma