Signal Types-සංඥා වර්ග

Signal Types-Sanya Warga-සංඥා වර්ග
Buy this image here
Warning Signs-අනතුරු ඇඟවීමේ සංඥා
රථ වාහන ආලෝක සංඥා ඉදිරියෙනි-In Front Of Traffic Lights-Rata Wahana Aloka Sanya Idiriyeni
ළමයින් පාර මාරු වන ස්ථානය ඉදිරියෙනි-In Front Of Children Crossing The Road-Lamayin Para Maru Wena Isthanaya Idiriyeni
ලිස්සන සුලු මාර්ගය ඉදිරියෙනි-In Front Of The Slippery Road-lissana Sulu Marga Idiriyeni
ආරක්ෂා නොකර දුම්රිය මාර්ග ඉදිරියෙනි-In Front Of The Railroad Without Security-Araksha Nokara Dumbriya Marga idiriyeni
Control Code-පාලන සංඥා
වාහන නැවැත්වීම සහ පැටවීම තහනම්-Parking And Loading Is Prohibited-Wahana Neawethwema Saha PaetawemaThahanam
ඔත්තේ දිනවල වාහන නැවැත්වීම තහනම්- Parking Is Prohibited On Strange Days- Oththe Dina Wala Wahana Naweth Wema Thahanam
ඉරට්ටේ දිනවල වාහන නැවැත්වීම තහනම්-Even Parking Is Prohibited-Iratte Dina Wala Wahana Naewethwema Thahanam
ඇතුළුවීම තහනම්-No Entry-Aethulu Wema Thahanam
Limited Numbers-සීමාකාරී සංඥා
පළල සීමාව-Width limit-Palala Semawa
උස සීමාව-Height limit-Usa Semawa
බර සීමාව-Weight Limit-Bara Semawa
වේග සීමාව-Speed Limit-Waega Semawa