2020-09-28
Preschool Carry-On Materia-පෙර පාසල් ගෙන යන ද්‍රව්‍ය

Preschool Carry-On Materia-Pera Pasa Gena Yana Dravya-පෙර පාසල් ගෙන යන ද්‍රව්‍ය
Buy this image here
අභ්‍යාස පොත් – Books – Abbyasa Poth
පැන්සල් – Pencils – Pansal
මකනය – Eraser – Makanaya
කෝදුව – Ruler – Koduva
වතුර බෝතලය – Water Bottle – Wathura Boothalaya
කෑම පෙට්ටිය – Lunch Box – Kama Pettiya
බෑගය – Bag – Baegaya
කුඩය – Umbrella – Kudaya
පාට පෙට්ටිය – Colour Box-Pata Petiiya
ගම් බෝතලය – Gum Bottle – Gum Boothalaya
පැන්සල් කටරය -Cutter – Pansal Cutter
වර්ණ කඩදාසි – Colour Paper – Warna Kadadasi