2020-09-22
Possible Dangers From Animals – සතුන්ගෙන් විය හැකි අනතුරු

Possible Dangers From Animals – Sathungen wiyaheki anathuru-සතුන්ගෙන් විය හැකි අනතුරු
Buy this image here
බල්ලන් සපා කෑම – Dog Bites – Ballan Sapa Kema
අලි පහර දීම – Elephant Attack – Ali Pahara Dima
සර්පයින් දෂ්ඨ කිරීම – Snake Bites – Sarpain Dashta Kirima
රිලවුන් පහර දීම – Attack Of The Monkeys – Rilaun Pahara Dima
පුසන් සිරීම – Cat Scratching – Pusan Sirima
කිඹුලන් පහර දීම – Crocodile Attack – Kibulan Pahara Dima