2020-09-29
Pictures Of Letter “ප” – “ප” අකුර සහිත පින්තූර

Pictures Of Letter “ප” – “ප” Akura Sahitha Pinthura-“ප” අකුර සහිත පින්තූර
Buy this image here
පනාව – Comb – Panawa
පරවියා – Pigeon – Paraviya
පහන – Lamp – Pahana
පන්දම -Flambeau – Pandama
පන්සල – Temple – Pansala
පලතුරු – Fruits – Palathuru
පල්ලිය – Church – Palliya
පටිය – Belt – Patiya
පණුවා – Worm – Panuwa