2020-09-29
Pictures Of Letter “න” – “න” අකුර සහිත පින්තූර

Pictures Of Letter “න” – “න” Akura Sahitha Pinthura-“න” අකුර සහිත පින්තූර
Buy this image here
නයා – Cobra – Naya
නත්තල් ගස – Christmas Tree – Naththal Gasa
නළාව -Trumpet – Nalawa
නළඟන – Dancer – Nalagana
නංගි – Little Sister – Nangi
නහය – Nose – Nahaya
නරියා – Fox – Nariya
නඟුල – Plow – Nagula
නවය – Nine – Nawaya