2020-09-29
Pictures Of Letter “ද” – “ද” අකුර සහිත පින්තූර

Pictures Of Letter “ද” – “ද” Akura Sahitha Pinthura-“ද” අකුර සහිත පින්තූර
Buy this image here
දඟරය – Coil – Dagaraya
දත – Tooth – Datha
දර – Firewood – Dara
දම්වැල – Chain – Damwela
දරුවා – Child – Daruwa
දළඹුවා – Caterpillar – Dalabuwa
දඹල – Winged Bean – Dabala
දඩයක්කරු – Hunter – Dadayakkaru
දණහිස – Knee – Danahisa