2020-09-29
Pictures Of Letter “ජ” – “ජ” අකුර සහිත පින්තූර

Pictures Of Letter “ජ” – “ජ” Akura Sahitha Pinthura-“ජ” අකුර සහිත පින්තූර
Buy this image here
ජටාව-Jatawa
ජනාධිපති-President-Janadhipati
ජනතාව-People-Janathawa
ජනේලය-Window-Janelaya
ජපානය-Japan-Japanaya
ජමනාරං-Jamanaran
ජම්බු-Rose Apple-Jambu
ජලය-Water-Jalaya
ජම්බෝල-Shaddock-Jambola