2020-09-29
Pictures Of Letter “ඔ” – “ඔ” අකුර සහිත පින්තූර

Pictures Of Letter “ඔ” – “ඔ” Akura Sahitha Pinthura-“ඔ” අකුර සහිත පින්තූර
Buy this image here
ඔටුන්න – Crown – Otunna
ඔලගුව -Wallet – Olaguwa
ඔරලෝසුව – Clock – Oralosuwa
ඔංචිල්ලාව – Swing – Onchillawa
ඔරංඔටං – Orangutan – Orangutan
ඔටුවා – Camel – Otuwa
ඔළිඳ – Olida
ඔරුව – Boat – Oruwa
ඔසු පැන් – Herbal Drink – Osu pen