2020-09-29
Pictures Of Letter “උ ” – “උ” අකුර සහිත පින්තූර

Pictures Of Letter “උ ” – “උ ” Akura Sahitha Pinthura-“උ” අකුර සහිත පින්තූර
Buy this image here
උකුස්සා – Hawk- Ukussa
උගුර – Throat – Ugura
උගුරැස්ස – Uguressa
උදැල්ල – Hoe -Udella
උලමා – Ulama
උක් – Sugarcane – Uk
උරහිස – Shoulder – Urahisa
උළු – Tiles – Ulu
උල්පත – Fountain – Ulpatha