2020-09-29
Pictures Of Letter “අ” – “අ” අකුර සහිත පින්තූර

Pictures Of Letter “අ” – “අ” Akura Sahitha Pinthura-“අ” අකුර සහිත පින්තූර
Buy this image here
අම්මා – Mother – Amma
අලියා – Elephant – Aliya
අඹ – Mango – Aba
අහස – Sky – Ahasa
අත – Hand – Atha
අල – Potatoes – Ala
අක්කා – Elder Sister-Akka
අශ්වයා -Horse – Ashwaya
අට – Eight – Ata