2020-10-27
Parts Of A Plant – ශාකයක කොටස්

Parts Of A Plant -Shakayaka Kotas- ශාකයක කොටස්
Buy this image here
මල් ( පුෂ්ප ) – Flower – Mal ( Pushpa )
පත්ර – Leaf – Pathra
අගිස්ස – Twig – Agissa
අතු – Branch – Athu
ඵල – Fruit – Pala
කොළ අතු – Foliage – Kola Athu
කඳ – Trunk – Kanda
පාර්ශ්වික මුල් – Lateral Root – Parshvika Mul
මුල කේෂ – Root hairs – Mula Kesha
මුදුන් මුල – Taproot- Mudun Mula