Legless Animals,Animals With Two Legs,Animals With Four Legs-පාද නොමැති සතුන් , පාද දෙකක් ඇති සතුන්, පාද හතරක් ඇති සතුන්

Legless Animals,Animals With Two Legs,Animals With Four Legs-Pada Nomethi Sathun,Pada Dekak Ethi Sathun, Pada Hatharak Ethi Sathun-පාද නොමැති සතුන් , පාද දෙකක් ඇති සතුන්, පාද හතරක් ඇති සතුන්
පාද නොමැති සතුන් – Legless Animals – Pada Nomethi Sathun
නයා – Cobra – Naya
ගොළුබෙල්ලා – Snail – Golubella
පණුවා – Worm – Panuwa
පිඹුරා – Python – Pibura
පාද දෙකක් ඇති සතුන් – Animals With Two Legs – Pada Dekak Ethi Sathun
ගිරවා – Parrot – Girawa
කපුටා – Crow – Kaputa
කුකුළා – Cock – Kukula
උකුස්සා -Hawk – Ukussa
පාද හතරක් ඇති සතුන් – Animals With Four Legs – Pada Hatharak Ethi Sathun
පූසා – Cat – Pusa
බල්ලා – Dog – Balla
ගෝනා – Sambu – Gona
කොටියා – Tiger – Kotiya