2020-09-28
Kitchen Utensils-මුළුතැන්ගෙයි ඇති උපකරණ

Kitchen Utensils-Muluthangei Athi Upakarana-මුළුතැන්ගෙයි ඇති උපකරණ
Buy this image here
පිහිය – Knife – Pihiya
ලෑල්ල – Wooden Cutting Board – Laella
හිරමනය – Coconut Scraper – Hiramanaya
පිසින බඳුන් – Cooking Pans – Pisina Bandun
ගෑස් ලිප – Gas Burner – Gas Lipa
හැඳි – Spoon – Haendi
වංගෙඩිය හා මෝල්ගහ – Stone Mortor – Wangediya Ha Moolgaha
මිරිස්ගල – Grinding Stone – Mirisgala
කේතලය – Teapot – Kethalaya
කුල්ල – Kulla – Kulla
බ්ලෙන්ඩරය- Blender – Blendaraya
පෙනේරය – Sieve – Peneraya