Items And Equipment Made Of Plastic And Metal In The Classroom-පන්ති කාමරයේ දී ප්ලාස්ටික් හා ලෝහ වලින් තනා ඇති භාණ්ඩ හා උපකරණ

Items And Equipment Made Of Plastic And Metal In The Classroom-Panthi Kamarayedi Palastic Ha loha Walin Thana Aethi Banda Ha Upakarana-පන්ති කාමරයේ දී ප්ලාස්ටික් හා ලෝහ වලින් තනා ඇති භාණ්ඩ හා උපකරණ
Buy this image here
පන්ති කාමරයේ දී ප්ලාස්ටික් වලින් තනා ඇති භාණ්ඩ හා උපකරණ-Items And Equipment Made Of Plastic In The Classroom-Panthi Kamarayedi Palastic Walin Thana Aethi Banda Ha Upakarana
ඔරලෝසුව – Clock-Oralosuwa
ලෝකගෝලය – Globe-Olakagolaya
කසල බඳුන – Dustbin-Kasala Banduna
මල් පෝච්චිය – Flower Pot-Mal Pochchiya
පන්ති කාමරයේ දී ලෝහ වලින් තනා ඇති භාණ්ඩ හා උපකරණ-Items And Equipment Made Of Metal In The Classroom-Panthi Kamarayedi oha Walin Thana Aethi Banda Ha Upakarana
වතුර බෝතල් රඳවනය-Water Bottle Retainer-Wathura Bothal Randawanaya
පෝත් බෑග් රඳවනය-Pot Bag Holder-Poth Bag Randawanaya
අල්මාරිය – Almirah-Almariya
ප්රථමාධාර පෙට්ටිය-First Aid Box-Prathamadara Pettiya