2020-10-28
Herbivores, Carnivorous Animals, Omnivorous Animal- ශාක භක්ෂක සතුන්, මාංස භක්ෂක සතුන්, සර්ව භක්ෂක සතුන්

Herbivores,Carnivorous Animals, Omnivorous Animal-Shaka Bakshaka Sathun, Mansa Bakshaka Sathun,Sarwa Bakshaka Sathun- ශාක භක්ෂක සතුන්, මාංස භක්ෂක සතුන්, සර්ව භක්ෂක සතුන්
Buy this image here
ශාක භක්ෂක සතුන් – Herbivores – Shaka Bakshaka Sathun
සමනලයා – Butterfly – Samanalaya
මුවා – Deer – Muwa
ගවයා – Cattle – Gawaya
අලියා – Elephant – Aliya
මාංස භක්ෂක සතුන් – Carnivorous Animals – Mansa Bakshaka Sathun
කොටියා – Tiger – Kotiya
සිංහයා – Lion – Sinhaya
නරියා – Fox – Nariya
දිවියා – Leopard – Diviya
සර්ව භක්ෂක සතුන් – Omnivorous Animals – Sarwa Bakshaka Sathun
පූසා – Cat – Pusa
බල්ලා – Dog – Balla
කපුටා – Crow – Kaputa
මිනිසා – Human – Minisa