2020-09-24
Good Habits-හොඳ පුරුදු

Good Habits- Honda Purudu-හොඳ පුරුදු
Buy this image here
වැඩිහිටියන්ට වැදීම – Paying Obeisance To Elders – Wedihitiyanta Wedima
අසරණයින්ට පිහිට වීම – Helping Destitute – Asaranainta Pihita Wima
සතුන්ට කරුණාව දැක්වීම – Helping Animals – Sathunta Karunawa Dekvima
පිරිසිදු කිරීම – Cleaning – Pirisidu Kirima
ගස් සිටුවීම – Plantation – Gas Situwima
යහළුවන්ට උදව් කිරීම – Helping Friends – Yahaluwanta Udaw Kirima
සහයෝගයෙන් කටයුතු කිරීම – Collaboration – Sahayogayen Katauthu Kirima
උදැසනින් අවදි වීම – Wake Upearly – Udesaning Awadi Wima