2020-10-27
Evening / Nocturnal Animals-සවස් /රාත්රී කාලයේ ගැවසෙන සතුන්

Evening / Nocturnal Animals- Savas / Rathri Kalaye Gavasena Sathun-රාත්රී කාලයේ ගැවසෙන සතුන්
Buy this image here
බකමූණා – Owl – Bakamuna
වවුලා – Bat – Wawla
කණාමැදිරියා – Firefly – Kanamadiriya
උණහපුලුවා – Loris – Unahapuluva
රෑ බදුල්ලා – Glowworm – Ra Badulla
ඉත්තෑවා – Hedgehog – Iththava
නරියා – Fox – Nariya
කලවැද්දා , උගුඩුවා – Palm civet – Kalavadda / Uguduva
හාවා – Rabbit – Hava