Equipment Used In The House-නිවසේ පරිහරණය කරන උපකරණ

Equipment Used In The House – Niwase Pariharanaya Karana Upakarana-නිවසේ පරිහරණය කරන උපකරණ
Buy this image here
ගෑස් ලිප – Gas Burner – Ges Lipa
කේතලය – Kettle – Kethalaya
වලං Pans – Walan
පිඟන් හා කෝප්ප – Plates and Mugs – Pigan Ha Koppa
පුටුව – Chair – Putuwa
කෑම මේසය – Dining Table – Kema Mesaya
ඇඳ – Bed – Ada
අල්මාරිය -Almirah – Almariya
විදුලි පංකාව – Fan – Widuli Pankawa
රූපවාහිනිය – Television – Rupavahiniya
රෙදි සෝදන යන්ත්රය – Washing Machine – Redi Sodana Yanthraya
විදුලි උඳුන – Oven – Widuli Uduna
ශීතකරණය – Refrigerator – Shithakaranaya
කොස්ස – Broom – Kossa
ඉදල – Ekle Broom – Idala
වංගෙඩිය – Stone Mortar – Wangediya
මිරිස්ගල – Grinding Stone – Miris Gala
ඔරලෝසුව – Clock – Oralosuwa
පුවත්පත – Newspaper – Puwathpatha