2020-10-28
Equipment Used By The Electrician -විදුලි කාර්මිකයා භාවිතා කරන උපකරණ

Equipment Used By The Electrician -Viduli Karmikaya Bavitha Karana Upakarana-විදුලි කාර්මිකයා භාවිතා කරන උපකරණ
Buy this image here
රබර් බූට් සපත්තු – Rubber Boots – Rubber Boots
ආරක්ෂිත හෙල්මට්ටුව – Safety Helmet – Arakshitha Helmattuwa
ටෙස්ටරය – Tester – Testeraya
කටර් අඬුව – Cutting Pliers – Katar Aduwa
ඉනිමඟ – Ladder – Inimaga
ආරක්ෂිත බඳ පටිය – Safety Body Strap – Arakshaka Bada Patiya