2020-09-24
Equipment Used By The Disabled – ආබාධිතයන් විසින් භාවිතා කරන උපකරණ

Equipment Used By The Disabled – Abadithayain Bawitha Karana Upakarana -ආබාධිතයන් විසින් භාවිතා කරන උපකරණ
Buy this image here
රෝද පුටුව – Wheelchair – Roda Putuwa
කිහිලි කරු -Crutches -Kihili Karu
සවන් වහල – Headphone- Sawan Wahala
හැරමිටිය – Walking stick -Heramitiya
සැරයටිය – White cane -Serayatiya
ඇස් කණ්ණාඩි – Spectacles -Aes kannadi