Equipment Made Of Plastic, Fabric, Wood -ප්ලාස්ටික්, රෙදි වලින්, දැව වලින් සාදන ලද උපකරණ

Equipment Made Of Plastic, Fabric, Wood-Palastic,Raediwalin,Dewa Walin Sadana Lada Upakarana-ප්ලාස්ටික්, රෙදි වලින්, දැව වලින් සාදන ලද උපකරණ
Buy this image here
ප්ලාස්ටික් ද්‍රව්‍ය වලින් සාදන ලද උපකරණ – Equipment Made Of Plastic Material – Plastic Walin Sadana Lada Upakarana
පනාව – Comb – Panawa
පුටු – Chair – Putu
බේසම – Plastic Basin – Besama
ජෝගුව – Jug – Joguwa
රෙදි වලින් සාදන ලද උපකරණ – Equipment Made Of Fabric – Redi Walin Sadana Lada Upakarana
ගවුම – Frock – Gawma
ගමන් මලු – Carrier Bag – Gaman Malu
මේස රෙදි – Table Cloth – Mesa Redi
පාපිස්ස – Doormat – Papissa
දැව වලින් සාදන ලද උපකරණ – Equipment Made Of Wood – Dewa Walin Sadana Lada Upakarana
දොර – Door – Dora
ජනේලය – Window – Janelaya
උළුවහු – Uluvahu – Uluvahu
ඇඳ – Bed – Ada