2020-09-28
Equipment In The Room-කාමරයේ ඇති උපකරණ

Equipment In The Room-Kamaraye Athi Upakaranaya-කාමරයේ ඇති උපකරණ
Buy this image here
ඇඳ – Bed – Anda
අල්මාරිය -Almira – Almariya
කණ්ණාඩි මේසය – Dressing Table – Kannadi Mesaya
ඇඳුම් රාක්කය – Clothes Rack – Andum Rakkaya
සපත්තු රාක්කය- Shoerack – Sapaththu Rakkaya
පාපිස්නය – Doormat – Papisnaya
මදුරු දැල – Mostiqe Net – Maduru Daela
විදුලි පංකාව – Fan- Widuli Pankava
පොත් මේසය – Booktable -Poth Mesaya
පුටුව – Chair – Putuva
මේස ලාම්පුව -Table Lamp – Mesa Lampuva