2020-09-25
Environment Before Sinhala Hindu New Year-සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පරිසරය

Environment before Sinhala Hindu New Year-SinhalaHindu Aluth Awruddata Pera Parisaraya-සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පරිසරය
Buy this image here
එරබදු මල් පිපෙනවා – Erabadu flowers bloom-Erabadu Mal Pipenava
කොහා නාද දෙනවා – Asian Koel Ringing-Koha Nada Denava
ගස් වැල් වල අලුත් දළු දානවා – Gas Wael Wala Aluth Dalu Danava
ගස් වැල් වල මල් පිපෙනවා – Gas Wael Wala Mal Pipenava
කඡු පුහුලන් ඉදෙනවා – Kaju Puhulan Idenava
ගස් වැල් වල ගෙඩි හැදෙනවා – Gas Wal Wala Gedi Hadenava
කුරුල්ලන් නාද දෙනවා -Birsd Ringing-Kurullan Nada Denava
වැල වරකා ඉදෙනවා – Wala Waraka Idenava
ගොයම් කරල් පැහෙනවා – The Grain Is Ripe-Goyam Karal Pahenava