2020-10-28
Domesticated Animals-නිවෙස් ආශ්රිතව ඇති කරන සතුන්

Domesticated Animals – Niwes Ashrithava Athi Karana Sathun-නිවෙස් ආශ්රිතව ඇති කරන සතුන්
Buy this image here
බල්ලා – Dog – Balla
පූසා – Cat – Pusa
කුකුළා – Cock – Kukula
ලව්බර්ඩ් – Lovebird – Lovebird
කුහුඹුවා – Ant – Kuhumbuva
හූනා – House gecko – Huna
මීයා – Rat – Meeya
කැරපොත්තා – Cockroach – Karapoththa
කපුටා – Crow – Kaputa
නයා – Cobra – Naya
මුගටියා – Mongoose – Mugatiya
රිළවා – Monkey – Rilava