2020-09-28
Desserts And Drinks-අතුරු පස සහ පාන වර්ග

Desserts And Drinks- Athuru Pasa Saha Pana Warga-අතුරු පස සහ පාන වර්ග
Buy this image here
අයිස් ක්රීම් – Ice Cream – Ice Cream
මුදවපු කිරි – Curd – Mudavapu Kiri
යෝගට් – Yogurt – Yogurt
පලතුරු සලාද – Fruit Salad – Palathuru Salada
ජෙලි – Jelly – Jelly
පුඩින් වර්ග – Pudding – Pudding
කිරි – Milk – Kiri
පලතුරු බීම – Juice – Palathuru Beema
කොළ කැඳ – Herbal Porridge – Kola Kanda
කෝපි – Coffee – Coffee
පැණි බීම වර්ග – Soft Drinks – Pani Beema Warga
තැඹිලි – Kingcocount Water – Thebili