2020-10-23
Current Mode Of Transport-වර්තමානයේ ගමනාගමන ක්රම

Current Mode Of Transport-Warthamana Gamana Gamna Krama-වර්තමානයේ ගමනාගමන ක්රම
Buy this image here
බසය – Bus – Bus
ගුවන්යානය – Aireplane – Guvanyanaya
නැව – Ship – Nawa
වෑන් රථය – Van – Van Rathaya
රොකටය – Rocket – Rokataya
බෝට්ටුව – Boat – Boottuva
කාරය- Car – Karaya
හෙලිකොප්ටරය – Helicopter – Helicoptaraya
ඔරුව – Canoe – Oruva
යතුරු පැදිය- Bike – Yathuru Padiya
බැලුනය – Balloon – Balloon
පාරුව – Ferry – Paruva
දුම්රිය – Train – Dumriya
පැරෂුටය- Parachute – Parachute
සබ්මැරිනය – Submarine – Submarine