2020-09-25
Colours-පාට වර්ග

Colours -Pata Warga-පාට වර්ග
Buy this image here
නිල් පාට – Blue- Nil Pata
කොළ පාට – Green – Kola Pata
රතු පාට – Red – Rathu Pata
කහ පාට – Yellow – Kaha Pata
රෝස පාට – Pink – Rosa Pata
තැඹිලි පාට – Orange – Thebili Pata
දම් පාට- Purple – Dam Pata
කළු පාට – Black – Kalu Pata
සුදු පාට – White – Sudu Pata
දුඹුරු පාට- Brown – Duburu Pata
අළු පාට- Grey – Alu Pata