2020-09-28
Birds-කුරුල්ලෝ

Birds-Kurullo-කුරුල්ලෝ
Buy this image here
කපුටා – Crow – Kaputa
මොනරා – Peacock – Monara
ගිරවා -Parrot – Girava
කුකුළා – Cock – Kukula
තාරාවා – Duck – Tharava
රාජාලියා – Eagle – Rajaliya
මයිනා – Myna – Myna
දෙමළිච්චා – Ashy Headed Babbler – Demalichcha
ඇටි කුකුළා – Coucals – Ati Kukula
පිළිහුඩුවා – Kingfisher – Pilihuduva
සිවුරු හොරා – Paradise Flycatcher – Siwru Hora
පොල්කිච්චා – Oriental magpie robin – Polkichcha