2020-10-28
Birds And Insect Body Parts-කුරුල්ලන් සහ කෘමීන්ගේ ශරීර කොටස්

Birds And Insect Body Parts-Kurullan Saha Krumiinge Sharwwra Kotas-කුරුල්ලන් සහ කෘමීන්ගේ ශරීර කොටස්
Buy this image here
පක්ෂියෙකුගේ ශරිරයේ කොටස් – Parts Of A Bird’s Body – Pakshiyekuge Shariraye Kotas
හිස – Head – Hisa
ඇස – Eye – Asa
හොටය – Beak – Hotaya
ඇඟ – Body – Aga
පාද – Leg – Pada
වලිගය – Tail – Waligaya
පිහාටු – Feather – Pihatu
කෘමියෙකුගේ ශරිරයේ කොටස් – Parts Of An Insect’s Body – Krumiyekuge Shariraye Kotas
හිස – Head – Hisa
ඇස – Eye – Asa
මුඛ – Mouth – Muka
පාද – Leg – Pada
උදරය – Abdomen – Udaraya
උරස – Thorax – Urasa
පියාපත් – Wings- Piyapath
උගුර – Pronotum – Ugura
ස්පර්ශක – Antennae – Sparshaka