2020-10-21
Benefits Of Water – ජලයෙන් ලැබෙන ප්රයෝජන

Benefits Of Water – Jalayen Lebena Prayojana-ජලයෙන් ලැබෙන ප්රයෝජන
Buy this image here
පානය කිරීම – Drinking Water – Panaya Kirima
පිරිසිඳු කිරීම – Cleaning – Pirisidu Kirima
ආහාර පිසීම – Preparing Meals – Ahara Pisima
අයිස් – Ice – Ice
සතුන් සේදීම -Bathing Animals – Sathun Sedima
රෙදි සේදීම – Washing Clothes – Redi Sedima
පිඟන් සේදීම – Washing Dishes – Pigan Sedima
මුණ සේදීම – Washing Face – Muna Sedima
වාහන සේදීම – Washing Vehicles – Wahana Sedima
ජල විදුලිය නිපදවීම – Hydroelectricity – Jala Viduliya Nipadavima
ගිනි නිවීම – Fire Extinguish – Gini Niwima
මල් පැළ වලට වතුර දැමීම – Watering the Flower Plants – Mal Pela Wlata Wathura Demima