දරුවන් Beach යමුදැයි ඇසූ විට, ඔබට මුලින්ම සිහි වන්නේ අධික අව් රශ්මිය හෝ දියේ ගිලීම වැනි දේවල් විය හැකිය. නමුත් සලකා බැලිය යුතු තවත් දෙයක් තිබේ. ඒ, ජලයේ ඇති රෝගකාරක බැක්ටීරියාවන් ය. ඔක්කාරය, පාචනය හෝ ශ්වසන ආසාදනයක් ඇති කළ හැකි මේ විෂබීජ වලින් ආරක්ෂා වෙමින්, එය මුහුදු වෙරළින් විනෝදය ලැබීම […]